
අපගේ දැක්ම
අභිමානනීය වූ ප්‍රශස්ථ සේවක පිරිසක් සමුපකාර සේවයට දායාද කිරීම හා සමුපකාර සේවය තුළ ඔවුන් ආර්ථික සංවර්ධනයට ඵලදායීව යොදා ගෙන සමුපකාර ක්ෂේත්‍රය, වයඹ පළාතේ පූර්වාදර්ශයක් බවට පත් කිරීම.
අපගේ මෙහෙවර
වයඹ පළාත තුළ ක්‍රියාත්මක වන සමුපකාර සමිති සඳහා දැනුම, කුසලතා හා යහපත් ආකල්පවලින් හෙබි සේවක පිරිසක් බිහි කර, ඔවුන්ගෙන් ඵලදායි සේවාවක් ලබාගනු වස් සේවක අභිප්‍රේරණය ඉහළ නංවා, රැකියා සුරක්ෂිතතාවය ද තහවුරු කරමින්, ගුණාත්මක සමුපකාර ව්‍යාපාරයක් ඇති කරලීමට මානව සම්පත මෙහෙයවමින් නියාමනය කිරීම අපගේ මෙහෙවර වේ.

වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා සහ සමුපකාර සේවක කොමිෂන් සභාවේ සාමාජිකයින් හා නිලධාරින් සමඟ පැවති සාකච්ඡාව
වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා සහ සමුපකාර සේවක කොමිෂන් සභාවේ සාමාජිකයින් හා නිලධාරින් සමඟ සාකච්ඡාවක්…
02/2025 චක්‍ර ලේඛය එලිදැක්වීම
සමුපකාර සේවක කොමිෂන් සභාව විසින් වයඹ පළාතේ සමුපකාර සේවකයින්ගේ වැටුප් හා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය…
කොමිෂන් සභා සාමාජිකයින්



කොමිෂන් සභා මාණ්ඩලික නිලධාරීන්






