වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා සහ සමුපකාර සේවක කොමිෂන් සභාවේ සාමාජිකයින් හා නිලධාරින් සමඟ සාකච්ඡාවක් ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට වයඹ පළාත් සමුපකාර අමාත්‍යාංශ ලේකම්තුමිය ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද එක්ව සිටියහ.




