ඔබේ අත්‍යවශ්‍ය සම්පත් වෙත ප්‍රවේශ වන්න

තොරතුරු දැනගැනීමේ පනත

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ අප ආයතනය සතුව ඇති තොරතුරු පහත නම් සඳහන් නිලධාරීන් මගින් ලිඛිතව ඉල්ලුම්කල හැකිය.

තොරතුරු නිලධාරී

ආර්.ඒ. නිෂාන් ලක්මාල් මයා
පරිපාලන නිලධාරී
සමූපකාර සේවක කොමිෂන් සභාව

නම්කල නිලධාරී

එන්.වී. සෙනෙවිරත්න මිය
ලේකම්
සමූපකාර සේවක කොමිෂන් සභාව

සමුපකාර සේවක කොමිෂන් සභාව
(වයඹ පළාත)

නව පළාත් සභා සංකීර්ණය, දෙවන මහල, කුරුණෑගල.

Scroll to Top